FAQ
නිතර අසන ප්රශ්න
ලියාපදිංචිය, ගෙවීම්, පන්ති සහ ගිණුම ගැන පිළිතුරු.
ලියාපදිංචි වීමට මොනවා අවශ්යද?
ක්රියාත්මක WhatsApp අංකයක් පමණි. එම අංකයට එන OTP එකෙන් අංකය තහවුරු කළ පසු ගිණුම සෑදේ. එම WhatsApp අංකයෙන්ම පසුව Login විය හැක.
මගේ O/L / A/L තොරතුරු වෙනස් කළ හැකිද?
එක් වරක් පමණක් ඔබටම ඇතුළත් කළ හැක. පසුව වෙනස් කිරීමට ගුරුවරයාගේ අවසරය අවශ්යයි.
ගෙවීම කරන්නේ කෙසේද?
Checkout පිටුවේ “Send Payment Receipt” බොත්තම මගින් WhatsApp හරහා ඇණවුම් විස්තර සහ රිසිට්පත යවන්න. ගුරුවරයා තහවුරු කළ පසු ඔබේ Course එකට ප්රවේශය ලැබේ.
එකම ගිණුම උපාංග කිහිපයකින් භාවිතා කළ හැකිද?
ආරක්ෂාව සඳහා එක් ගිණුමක් එකවර එක් උපාංගයකින් පමණක් භාවිතා කළ හැක. අලුත් උපාංගයකින් Login වූ විට පරණ උපාංගය ස්වයංක්රීයව Logout වේ.
LIVE පන්තියට සම්බන්ධ වන්නේ කෙසේද?
ලියාපදිංචි වී Course එක මිලදී ගත් පසු නියමිත වේලාවට වෙබ් අඩවියට Login වී Dashboard එකෙන් සම්බන්ධ වන්න.
Lesson Pack එකේ Printed Tute ලැබෙනවාද?
VIP Lesson Pack එකක් මිලදී ගත් විට Printed Tute සහ 2015–2026 පසුගිය ප්රශ්න පත්ර Tute එක නිවසටම ලැබේ. (අදාළ Course එකේ විස්තරය බලන්න.)
Login වීමට අපහසු නම්?
WhatsApp අංකය 07X XXX XXXX ආකාරයෙන් ඇතුළත් කර බලන්න. ඉන්පසුත් ගැටලුව තිබේ නම් පහත WhatsApp අංකයට පණිවිඩයක් එවන්න.