HOW TO JOIN
පන්තියට බැඳෙන්නේ කෙසේද?
පියවර 5කින් ඔබට ඉගෙනීම ආරම්භ කළ හැක.
- Student Registrationඔබේ WhatsApp අංකය OTP එකකින් තහවුරු කර ගිණුම සාදන්න.
- O/L හෝ A/L තොරතුරු ඇතුළත් කරන්නDashboard → Profile Settings හිදී ඔබේ විභාග මට්ටම එක් වරක් සුරකින්න. (පසුව වෙනස් කිරීමට ගුරුවරයාගේ අවසරය අවශ්යයි.)
- Class එක තෝරන්නClasses පිටුවෙන් ඔබට අවශ්ය Lesson Pack / LIVE පන්තිය තෝරා Checkout වෙත යන්න.
- ගෙවීම් රිසිට්පත යවන්නCheckout හි “Send Payment Receipt” බොත්තම එබූ විට WhatsApp හරහා ඔබේ ඇණවුම් විස්තර ස්වයංක්රීයව ලියවී ඇති පණිවිඩයක් විවෘත වේ. එය යවන්න.
- ප්රවේශය ලබා ගන්නගුරුවරයා ගෙවීම තහවුරු කළ පසු Dashboard එකෙන් ඔබේ Course එක විවෘත කරන්න.